ඕනෑම Huawei ඩෙන්ගල් එකක් විනාඩියේන්Unlock කරමු
Huawei FREE Unlock
Code Calculator (NCK)
ඔයගේ ඩෙන්ගල් එකත් : E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E220, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G මේ අතර තියනවනමි ඉතින් වැඩේ ගොඩ.
ඉස්සේල්ලාම කරන්න තියේන්නේ මේතන කෙටන්න
ඉට සස්සේ ඔයගෛ ඩෙන්ගල් එකේ IMI Nunber ඒක දීලGet NCK Button එකClick කරන්න
එතකෙට ඔයගේ ඩෙන්ගල් එකට අදල Unlock Code එකයි Flash එකයි ලැබෙයි
අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 42244307
දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනව මේ code එක එන්ටෙර් කරන්න
ඉතින් වැඩේ ගොඩ.