
අපි අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.
එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි. ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න.
හැබයි මේ ආකාරයේ හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.
එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම පරිගණකයෙන්ම සාදා ගත හැකියි.
උදාහරණයක් ලෙස ඔබට පමණක් ඔබේ පරිගණකයෙන් Clicksia,vC
bux,clicksens, incentria හා Neo Bux යන ගිණූම් මි සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි.
හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ කියලා ඔයාල දැන් දන්නවා.Clicksia,vxbux,clicksens, incentria හා Neo Bux යන ගිණූම් මි සාදාගෙන වැඩ කොට මුදල් ලබාගන්ඩ පුලුවන් කියලත් ඔයාල දනන්ව.
මම දැන් ඔයාලට ඒ PTC වෙබි අඩවි වල විස්තර ටිකක් කියලා ෙදන්නමි මිමිමි.. තව ෙදයක් PTC වෙබි අඩවි වල විස්තර තියන තැන තියන බැනර් ඒක Click කරලා ඔයාලට PTC වෙබි අඩවියේ ලියාපදිංචි වෙන්න පුලුවන් ...