ක්ලික්සියා මඟින් ලේසියෙන්ම මුදල් උපයමු...මෙම පියවර අනුගමනය කරන්න
10:06 AM Chamika Viduranga

ඔන්න ඉතින් අද කියල දෙන්නේ පට්ටම පට්ට අනිවා සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්.මේක හරහා දැනට මම තවමත් සල්ලි ගන්නවා.එක හින්ද මම ලොකු විශ්වාසෙකින් කියනවා මේ වෙබ් අඩවියේ ඔයාලත් රෙජිස්ටර් වෙලා ඉක්මනටම මුදල් හොයන්න පටන් ගන්න.

මේ වෙබ් අඩවිය ඔයාලට පට්ට ට සල්ලි හොයන්න පුළුවන් වගේම මාර ඉක්මනට සල්ලි ගන්න පුළුවන් , මොකද මේකේ දී ඔයාලගේ එකවුන්ට් එකේ 1$ ඉක්මවපු ගමන්ම ඒ සල්ලි ටික ගන්න පුළුවන්.
  • 1. පියවර 
මුලින්ම මෙතනින්  සයිට් එකට එන්ටර් වෙන්ඩ....


2.පියවර.

දැන් ඔයාලට මේ වගේ වෙබ් පිටුවක් Open වෙයි.(රූපයේ ආකාරයට)


ඊටපස්සේ මේ උඩ තියෙන පින්තූරේ ආකාරයට Join කියන එක ක්ලික් කරන්න.

3.පියවර.

ඊටපස්සේ ඔයාලට අලුත් වෙබ් පිටුවක් එයි.(පහත රූපයේ ආකාරයට)



*එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා)

*ඊට  පස්සේ Password කියන තැනට ඔයාලට කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න.ඒ පාස්වර්ඩ් එකම අර Verify Paasword කියන තැනටත් හරියට දෙන්න.

*එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න

*එහි  Your Email Address  කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.

*එහි  Gender කියන තැනට ඔයාලගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරා ලබාදෙන්න.
*එහි Birth Year කියන තැනට ඔයාලගේ ඉපදුනු වර්ෂය දෙන්න.(හැබැයි ඔයාල මෙතන දෙන වර්ෂය ට ඔයාලට අවු. 18 ට ඉහල වෙන්න ඕනේ.ඔයාලට අවු. 18 ක් සම්පූර්ණ නැතිනම් අවු.18 ක් සම්පූර්ණ වෙන විදියට බොරු වර්ෂයක් දෙන්න)

*එහි Country කියන තැනට Sri Lanka කියන එක තෝරලා දෙන්න.

*එහි  I accept the Terms of Service  කියන තැනට Yes, I Accept  කියන එක තෝරා ලබාදෙන්න.

*ඊටපස්සේ Human Test : Choose the upside down picture කියන තැන ඔයාලට කරන්න තියෙන්නේ උඩ පැත්තට හැරිලා තියෙන පින්තූරය හරියට ක්ලික් කරන්නයි.එක නිසා හරියටම උඩු අතට හැරිලා තියෙන පින්තූරය තෝරලා ක්ලික් කරන්න.

*ඊටපස්සේ Join කියන තැන ක්ලික් කරන්න.

4.පියවර.
දැන් ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.


 ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එකට ගිහින් බලන්න එයාල එවපු ඊමේල් එක.එකේ තියෙනවා ලින්ක් එකක්.එක ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)

ඊටපස්සේ ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.

එහි ඉහත රූපයේ පෙන්වන ආකාරයට Login Now කියන එක ක්ලික් කරන්න.

5.පියවර.

ඊටපස්සේ ඔයාලට එයි පහත ආකාරයේ වෙබ් පිටුවක්.


ඒකෙ User Name කියන තැන ඔයාල අර කලින් දීපු යුසර් නේම් එක දෙන්න.ඊටපස්සේ පාස්වර්ඩ් කියන තැනට අර කලින් දීපු පාස්වර්ඩ් එක හරියට දෙන්න.ඊටපස්සේ තියෙන පින්තූර වලින් උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරේ තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ Login කියන එක ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.


ඔන්න දැන් අපි අපේ එකවුන්ට් එක හදාගත්තා.

දැන් ඉතින් අපි බලමු සල්ලි හොයන ආකාරය.


උපයන ආකාර

*මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින්.

 මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින් මුදල් උපයන්නේ කොහොමද?

 1)මුලින්ම ඔයාල View Ads කියන එක ක්ලික් කරන්න(රූපයේ ආකාරයට)


 2.)ඊටපස්සේ ඔයාලට දැන්වීම් තිබෙන වෙබ් පිටුවක් පෙන්වයි.ඒවාට නැරඹීම වෙනුවන් ගෙවන මුදල් ප්‍රමාණයන්දඑම දැන්වීම් වල දකුණු පැත්තෙන් පෙන්වයි.ඔයාල ඒ දැන්වීමක් ක්ලික් කරන්න.(හැබැයි මතක තියාගන්න,මෙව්වගෙන් එක ගානේ බලන්න ඕන.හදිස්සියට සේරම එකපාර බලන්න හිතාගෙන සේරම එක පාර ක්ලික් කරන්නනම් යන්න එපා.)
 

.එතකොට ඔයාලට එම දැන්වීම අලුත් ටැබ් එකක් ඕපන් වෙයි.ඊටපස්සේ ටික වෙලාවක් බලන ඉන්න කොට ඔයාලට පෙනෙයි උඩින දකුණු පැත්තේ එහි කොළ පාට තීරුවක්‌ ලෝඩ් වෙනවා(රූපයේ ආකාරයට).


එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙලා ඉවර වුනාට පස්සේ ඔයාලට Click the upside down picture කියලා එකක් වැටෙයි එතන.එතන උඩු යටිකුරු වෙච්ච පින්තූරේ හරියට තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලව තත්පර දෙක තුනකින් අලුත් වෙබ් පිටුවකට ගෙනයයි.ඒත් ඒවෙබ් පිටුව අපිට වැඩක නැති හින්දා එක CLOSE කරන්න.ඒ විදියට දැන්වීම් නරඹල සල්ලි හොයන්න.ඊටපස්සේ  ඔයාලගේ එකවුන්ට් එකේ 1 $ ඉක්මවූ පසු ඔයාලගේ පේපැල් එකට හරි පේසා එකට හරි සල්ලි ගන්න පුළුවන්.දවසට මිනිත්තු 10 ක වගේ පොඩි කාලයක් විතරයි මේ වැඩේට ගත කරන්න ඕන.මේ වැඩෙන් මමත් සල්ලි ගන්න හින්දමයි මම මේ දේ ගැන ඔයාලටත් කියන්නේ.ඔයාලත් උපයල ම බලන්නකෝ මම පට්ට ද කියලා.


අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින් සල්ලි එකතු වෙන්නේ කෙසේද?

ඒකත් හරිම ලේසි වැඩක් වගේම අපිට නිකන් ඉඳලම සල්ලි එකතු කරගන්න පුළුවන් අපේ එකවුන්ට් එකට.මෙච්චරයි කරන්න තියෙන්නේ...

1.හරි, දැන් ඔයාලගේ  ක්ලික්සියා එකවුන්ට් එකට ලොග් වුනාම අර දකුණින් පෙන්වන Promote කියන එකක්ලික් කරන්න(රූපයේ පරිදි)


 2.ඒකෙ මුලින්ම පෙන්නන ලින්ක් එක ඔයාලගේ යාලුවන්ටත් යවලා එයාලවත් ඒ ලින්ක් එක හරහා ගෙන්වාගෙන රෙජිස්ටර් කරවාගෙන ඔයාල ත් ඔයාලගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරගන්න. (රූපයේ ආකාරයට)




 ඔයාලගේ එකවුන්ට් ඒකෙ සල්ලි ගැන බලන්න ඕනනම් අර Account කියන එක ක්ලික් කර බලන්න(රූපයේ ආකාරයට)


 ඔයාලගේ එකවුන්ට් එකේ ඩොලර් 1 ඉක්මවූ පසු සල්ලි ගන්න පුළුවන් පේසා එකවුන්ට් එකට හරි පෙ පාල එකට හරි...

 ඔය විදියට ඔය ලින්ක් එක අපේ ෆෙස්බුකියේ යාලුවන්ටත් යවලා එයාලවත් ඔයාගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් කරවන වාරයක් පාසා වගේම එයාලගේ හොයන ගානෙන් ඔයාට 40% ගානේ එකතු වෙනවා.කොහොමද පට්ට නෙද..
 කොහොමද වැඩේ නේද...පට්ට නේද..මම මේ ජොබ් එක ගැන ඔයාලට කියන්නේ උපරිම විශ්වාසයක් ඇතුවයි.මොකද මම තවම ත් සුපිරියටම සල්ලි හොයන ජොබ් එකක් තමයි මේක.

ඉතින් මම සිරාවටම වැඩේ ගැන කියල දුන්නා.මේ ලිපියේ මොකක් හරි නොතේරෙන තැනක තියෙනවනම් කාටහරි කරුණාකර පහතින් කමෙන්ට් කරන්න.වැඩේ පට්ටනම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න.

දැන්විමි බලලා සල්ලි

අපි අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව. එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව. එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි. ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න. හැබයි මේ ආකාරයේ හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම පරිගණකයෙන්ම සාදා ගත හැකියි. උදාහරණයක් ලෙස ඔබට පමණක් ඔබේ පරිගණකයෙන් Clicksia,vCbux,clicksens, incentria හා Neo Bux යන ගිණූම් මි සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි. හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ කියලා ඔයාල දැන් දන්නවා.Clicksia,vxbux,clicksens, incentria හා Neo Bux යන ගිණූම් මි සාදාගෙන වැඩ කොට මුදල් ලබාගන්ඩ පුලුවන් කියලත් ඔයාල දනන්ව. මම දැන් ඔයාලට ඒ PTC වෙබි අඩවි වල විස්තර ටිකක් කියලා ෙදන්නමි මිමිමි.. තව ෙදයක් PTC වෙබි අඩවි වල විස්තර තියන තැන තියන බැනර් ඒක Click කරලා ඔයාලට PTC වෙබි අඩවියේ ලියාපදිංචි වෙන්න පුලුවන් ...